EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageමහා පාවාදීම
ඔන්න එහෙනම් අළුතින්ම නිකුත් වෙච්ච සුපිරිම කන්නඩ ෆිල්ම් එකක් අරගෙන ආවා..මේක සුපිරිම Thriller ෆිල්ම් එකක්..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
දක්ෂ බෙර වාදකයෙක් වෙන පීටර් කේරළයේ අවුරුද්දක් ඉඳලා එහේ බෙර වාදකයන්ව පුහුණු කරලා තමන්ගේ ගම වෙන කොඩගු වලට ආපහු එනවා. කෝපි වතු මැද තියෙන පොඩි ගෙදරක ජීවත් වෙන එයාගේ වයසක අම්මයි තාත්තයි එයාව ආදරයෙන් පිළිගන්නවා. පීටර්ගේ තාත්තා මත්පැන් වලට ඇබ්බැහි වෙලා ඉන්න අතරේ එයාගේ අම්මා පවුලේ අතීතයේ වුණ සෝචනීය සිද්ධියක් නිසා දරුණු මානසික ලෙඩකින් පෙළෙනවා. පීටර් ආපහු ගමේ ජීවිතයට හුරු වෙනකොට මේ කතාව එයාගේ වර්තමාන ජීවිතය සහ එයා ගමෙන් යන්න කලින් වුණ සිදුවීම් අතර මාරුවෙන් මාරුවට ගලාගෙන යනවා..ඉතින් පීටර් අවුරුද්දක් ගමෙන් ගිහින් ඉන්නේ ගමේ පීටර්ගේ තරහා කාරයෙක් ඉන්නවා බටානි කියලා..එයා කව්ද පහරදීලා මැරෙනවා..ඉතින් ඒකට පීටර්ව අහු වෙනවා..ඒ අතරේ පීටර්ගේ පෙම්වතිය මීරා සියදිවි නසා ගන්නවා..Face මෙතනින් එහාට මුකුත් කියන්න යන්නේ නෑ..බටානිව මැරුවේ කව්ද ???? මීරා ඇත්තටම සියදිවි නසා ගත්තද නැත්තම් එයාට මොකද්ද වුණේ ???? මේ හැමදේටම පීටර්ව කොටු කරන්න හදන්නේ කව්ද ???? ඒකට හේතුව මොකද්ද ???? ම [2026-06-25, 3:26:30 PM] ~isuru: මෙතනින් එහාට මම මුකුත් කියන්නේ නෑ..මුල ඉදන් අගට යනකල්ම කුතුහලයෙන් බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

