EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageIf the fall doesn't kill you... He will.
🎬 කැලේ ඇතුලට වෙලා කෑම්පින් (camping) කරනකොට පොළොව යට මොනවා ඇද්ද කියලා කවදාහරි හිතලා තියෙනවද? මේ ෆිල්ම් එක බැලුවට පස්සේ ආයෙ කවදාවත් ඔයාට නිදහසේ කෑම්පින් යන්න හිතෙන එකක් නෑ. Screamfest එකේදි horror ෆිල්ම් පිස්සන්ව හොල්ලපු ඒ slasher movie එක… ඔන්න දැන් ඔයාලටත් බලන්න පුළුවන්. 🪓🌲
📌 Pitfall (2025) | English | Horror/Thriller/Slasher |
📖 කතාව දිගහැරෙන විදිහ පවුලේ සිදුවුණ ඛේදවාචකයකින් පස්සේ හිත හදාගන්න උත්සාහ කරන Scott සහ Ashley කියන සහෝදරයා සහ සහෝදරිය, එයාලගේ යාලුවොත් එක්ක කැලෑවකට යනවා camping trip එකක්. ඒ එයාලගේ බැඳීම ආයෙත් අලුත් කරගන්න හිතාගෙන. ඒත් මේ කැලෑවේ ලොකු රහසක් හැංගිලා තියෙනවා — ඒ තමයි, මේ කැලේ තමන්ගේම දඩයම් බිමක් කරගත්ත, කාටවත්ම හොයාගන්න බැරි විදිහට අටවපු මාරක උගුල් (pits, spikes, traps) පාවිච්චි කරන අනුකම්පා විරහිත දඩයක්කාරයෙක්.
මේ ෆිල්ම් එක Screamfest 2025 හි major highlight එකක් විදිහට ලොකු පැසසුමකට ලක් වුණා.
විචාරකයින් කියන විදිහට මේක ඉතාමත් සාර්ථක, විනෝදාස්වාදය ලබා දෙන survival slasher ෆිල්ම් එකක්. කතාවේ පදනම සරල වුණත්, Randy Couture ගේ ඒ නිහඬ, අනුකම්පා විරහිත ඝාතකයාගේ චරිතය චිත්‍රපටය පුරාවටම කැපී පෙනෙන සාධකයක් බවට පත් වෙනවා.
🔥 Pitfall දැන් සිංහල උපසිරැසි සමඟින්ම අපේ වෙබ් අඩවියෙන් නරඹන්න!
👉 අලුත්ම අප්ඩේට්ස් දැනගන්න අපේ Facebook පිටුවට එකතු වෙන්න:





