CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Prey (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Forrest Snyder, Mukunda Michael Dewil, Xibei Hu
Cast
Go Full Cast PagePrey (2024) | සිංහල උපසිරැසි සමඟ
මේ ෆිලුමෙ නම තමයි ” Prey ” මේක ආදායම් අතින්වත් රේටින්ග් වලින්වත් සාර්ථක චිත්‍රපටයක් නෙවෙයි ලොකු බලාපොරොත්තු තියාගන්නම් එපා ෆිලුමේ පලවෙනි බාගෙ බෝරින්ග් උනත් ඒත් දෙවන බාගයේදී කුතුහලය දනවන සිද්දි ගොඩාක් තියෙනවා ත්‍රාසය කුතුහලය පිරුණු ෆිලුම් වලට ආස අය ඉතින් සබ බාගන්න කියලා ආරාධනා කරනවා…
කතාව එහෙනන් පොඩ්ඩක් කිව්වොත්……
ඇන්ඩෘ සහ සූ කියන්නෙ විවාහක දෙන්නෙක් මෙයාලා ඩොක්ටර්ස්ලා මෙයාලා අෆ්‍රිකාවෙ දුප්පත් අයට බෙහෙත් කරන්න තමයි ඇවිත් ඉන්නේ ඒත් බටහිර අෆ්‍රිකාවේ ඉන්න ත්‍රස්තවාදීන් ඇමරිකානුවන්ව හොයන්න ගන්නවා ඒ නිසා මෙයාලා වගේම තවත් කිහිප දෙනෙක් එහෙන් යනවා ෆ්ලේන් එකක ඉතින් යද්දි යානයේ ඇති වූ කාර්මික දෝශයක් නිසා යානය කඩන් වැටෙනවා වැටෙන්නෙනම් සිංහයො , හායිනා වගේ සත්තු ඉන්න රක්ෂිතේකට එක පැත්තකින් ත්‍රස්තවාදීන් අනික් පැත්තෙන් සත්තු අනික් පැත්තෙන් තුවාලකාරයෝ කොහොමද මෙයාලා මේකෙන් බේරෙන්නෙ කව්ද මේකට වගකියන්න ඕනේ ?









