Comments

July 31, 2022

Best

February 20, 2025

මචන් හැමදාම මම ෆිල්ම් බලනවා.. මට හිතුනා දෙයක් කියන්න.. උබල නම් සුපිරි. මේ වැඩේ ආයේ මචන් සුපිරිම සුපිරි. උපසිරසි ගන්වපු අයටයි , මේ වෙබ් එක කරන අයටයි , මහන්සි වෙන ඔක්කොටම ආදරෙයි සහ ඇත්තටම තැන්ක් යූ…. දිගටම කරන් යන්න. සිපිරිම සිපිරි