CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Rathnam (2024) | “මව් වෙනුවෙන්”

Rathnam (2024) Sinhala Sub

Rathnam (2024) Sinhala Subtitle

Rathnam (2024) Sinhala Subtitles

Hari ගේ අධ්‍යක්ෂනයෙන් Vishal හා Priya Bhavani ගේ රංගනයෙන් Action Drama ෆිල්ම් එකක් තමයි රත්නම්. ඒ වගේම Shankar, Samuthirakani, Gautham Vasudev Menon, Yogi Babu ද චරිතයකට එක්වෙනවා . කැමරාකරණය M. Sukumar සංස්කරණය T.S Jay විසිනි. Devi Sri Prasad සංගීතවත් කර ඇත.

කතාව බලමු එහේනම්.

මේ ලෝකෙ එකවගේම 7 දෙනෙක් ඉන්නවා කියනව නේ. එහේම එකේ තමන්ට ජීවිතයේ වැදගත්ම පුද්ගලයෙක් වගේම කෙනෙක් හම්බවුනොත්. අනිවාර්යයෙන් ජීවිතයම කනපිට ගැහෙනවා නේද ? එහේනම් මේ රත්නම්ට කාවද කොහෝමද හම්බවෙන්නේ . ඒ නිසා මොනවද වෙන්නේ කියන එක ෆිල්ම් එකෙන්ම බලාගන්න

Comments

May 24, 2024

Kalekin Balapu Supirima Film ekk Thank You…… CineSubz

September 3, 2024

සුපිරියක්