Cast
Go Full Cast Pageරුධිර යක්ෂ පාෂාණයේ ශාපය
කොහොමද ඉතින් යාලුවනේ ඔන්න එහෙනම් වෙනදා වගේම අදත් අරන් ඇවිල්ලා තියෙන්නෙ සුපිරිම සුපිරි කතාවක්….
මේ කතාව පටන් ගන්නේ එක ශාපයක් අවදි වෙනවා ඒ ශාපයෙන් වෙන්නේ
” අපි ළඟම ඉන්න කෙනෙක්ව අපේ ඇස් ඉස්සරහම අතුරුදහන් වෙනවා…ඕන්න ඒ අතුරුදහන් වීම වෙලා පස්සේ දවසේ ඒ කියන්නේ ඒ සිද්දිය අදනම් වුණේ හෙට දිනයේ තියෙන කාලයේ අපිව හිර වෙනවා… එතනින් පටන් හෙටක් කියලා දිනයක් නෑ…මේ ශාපය බිඳින්න නම් අපිට සිද්ද වෙනවා Body search එකක් කරන්න ඒ අතුරුදහන් වුණ කෙනාගේ අවයව හොයන්න…. “
ඉතින් මන් හිතනවා පැහැදිලි කිරීම තේරෙන්න ඇති කියලා…අන්න ඒ කෙනාගේ අවයව හොයාගන්න පුළුවන් වෙයිද…මේ කියන විදිහට එකම කාල රාමුවක් සදහටම ඉන්න වෙයිද…හෙටක් කියලා දවසක් නැත්නම් මොකක්ද ඊළඟට වෙන්නේ කියන ප්‍රශ්නාර්ථය ඉතුරු කරලා ඔයාට මන් මෙතනින් එහාට කතාව රසිඳින්න බාරකරනවා…
Share
Links
Comments
April 23, 2026






