Rooban (2024) | “වන වැසියෝ”

 

මේ ෆිල්ම් එක වනයක් ආසන්නයේ ජීවත් වෙන ගැමියන් වටා ගෙතෙන ෆිල්ම් එකක්..ඔවුන් අයියප්පා දෙවියන් විශ්වාස කරගෙන තමයි හැමදේම කරන්නේ..ඉතින් මෙයාලගේ ජීවිතේට එන බාධා කම්කටොලු හැමදේම මේ අයියප්පන් දෙවියන් විසදලා දෙයිද කියලා දැන ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..

Comments