CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2297 Views

  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Sabari (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sabari (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 03, 2024India127 Min.
Your rating: 0
6.2 12 votes
Sabari (2024) | “පැහැර ගැනීම”

 

සංජනා කියන්නෙ තමන්ගේ සැමියා අරවින්ද් ගෙන් වෙන් වෙලා ඇයගේ පොඩි දුවත් එක්ක ජීවත් වෙන කෙනෙක්.. මෙයාට තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි දුවව ලොකු මහත් කරන එක.. ඒවගේම ලොකුම ගැටලුව තමයි මුදල්.. ඔහොම කාලයක් ඉන්නකොට මානසික රෝහලකින් පැනපු එක්තරා පුද්ගලයෙක් මිනීමැරුම් දෙකක් කරනවා.. ඒ මිනීමැරුම් සිද්ද කරන්නෙත් සංජනාව හොයල… ඉතින් කොහොමහරි මේ මිනීමරුවා මැරුණා කියලා තමයි හැමෝම හිතාගෙන ඉන්නේ.. සංජනා පසුපස එන මේ මිනීමරුවා කියනවා සංජනා එක්ක ඉන්නේ ඔහුගේ දුව කියලා..

ඇත්තටම මොකක්ද මේ පටලැවිල්ල කියල දැනගන්න මේ ෆිලුම බලන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා

Sabari (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sabari (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sabari (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sabari (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sabari (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sabari (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) (Cinerulk )
IMDb 8.9 /10 4,674 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Anil Katz
Director

Cast

Similar titles

National Treasure (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
How to Train Your Dragon (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Code 8 Part II (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dangerous Animals (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aranmanai 4 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mathu Vadalara (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Patna Shuklla (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Beetlejuice Beetlejuice (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Tunnel to Summer, the Exit of Goodbyes (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chloe (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Predators (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yudhra (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Shyamila October 28, 2024 Reply

    Thank you

Leave a Reply to Shyamila Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published