Cast
Go Full Cast PageYou Can’t Run Forever (2024) | උමතු ඝාතකයා
මිරැන්ඩා තමන්ගේ සුළු පියා එක්ක ටවුන් එකට ගිහින් එන්න යනවා..එතනදි මෙයාලට මනුස්සයෙක් හම්බෙනවා..ඉතින් මෙයාලා කාර් එකේ ආපහු එනකොට ඒ මනුස්සයත් පස්සෙන් ඇවිල්ලා කාර් එකේ වීදුරුවට තට්ටු කරනවා..මිරැන්ඩාගේ සුළු පියා වීදුරුව ඇරිය ගමන් අර මනුස්සයා වෙඩි තියන්න ගන්නවා..මිරැන්ඩා කොහොම හරි මේ යකාගෙන් බේරිලා කැළේට පැන ගන්නවා..
එතනින් එහාට මම මුකුත් කියන්න යන්නේ නෑ..ඇත්තටම මේ මනුස්සයා කව්ද ???? ඇයි මෙයා මිරැන්ඩා සහ එයාගෙ පවුලේ අයගේ පස්සෙන් එන්නේ ???? මිරැන්ඩාට සහ පවුලේ අයට මේ උමතු ඝාතකයගෙන් බේරෙන්න පුළුවන් වෙයිද කියලා දැන ගන්න කුතුහලය ත්‍රාසය පිරිච්ච මේ සුපිරි ෆිල්ම් එක අරගෙන බලන්න..
Share
Links
Comments











