Sadha Nannu Nadipe (2022) | තවත් අමරණීය ආදර කතාවක්
Sadha Nannu Nadipe යනු 2022 ඉන්දියානු තෙළිඟු භාෂා ආදර හාස්‍යමය චිත්‍රපටයක් වන අතර එය lanka pratheek karan විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලදී. චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා Lanka Pratheek Prem Karan සහ Vaishnavi Patwardhan රංගනයෙන් දායක වන අතර Nagendra Babu සහ Ali සහාය චරිත නිරූපණය කරයි.
ඉතින් අපේ ආදරවන්තයෝ දෙන්නා තමයි සහා සහ MJ කියන්නේ..ඉතින් සාහාට හදවතේ ලෙඩක් තියෙනවා..ඉතින් MJ දවසක් සාහාව හොස්පිට්ල් එකේදි අහම්බෙන් දකිනවා..ඉතින් එතන ඉදන් MJ පිස්සෙක් වගේ සාහා ගැන හිතන්න ගන්නවා…මේ ලෙඩෙත් එක්ක සටන් කරන සාහාගේ ආදරේ MJට දිනා ගන්න පුලුවන් වෙයිද ? මේ දෙන්නගෙ ආදර කතාවට මොනවා වෙයිද ?
Share
Links
Comments
April 24, 2023
April 26, 2023
April 28, 2023
May 6, 2023

