Cast
Go Full Cast Pageසෆියාගේ කතාව
Safia Safdar කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කල drama, romance චිත්‍රපටයක්.
කතාව පැත්තට ගියොත්, Salman කියන්නෙ ණයට සල්ලි අරන් ණය වාරික ගෙව ගෙව බාබර් සැලුන් එකක් කරගෙන යන කෙනෙක්, ඉතින් එකපාරම මෙයාට අසනීප වෙනවා, මීට පස්සෙ එයාගේ දුව වෙන සෆියාට පවුලෙ වගකීම කරට ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඉස්සරහට මොකද වෙන්නෙ කියල බලන්න ඔයාලටම ආරාධනා කරනවා.
Share
Links
Comments

