මනෝ භාවයට එහා ගිය සත්‍යයේ චින්තනය

කොහොමද ඉතින් යාලුවනේ ඔන්න එහෙනම් වෙනදා වගේම අදත් මන් අරගෙන ඇවිල්ලා තියෙන්නෙ සුපිරිම සුපිරි කතාවක්
එහෙනම් යමු අපි අද කතා වේ සාරාංශයට මේ කතාව ගලාගෙන යන්නේ එක හෙදියක් වටා වෙනදා වගේම ඒ හෙදිය තමන්ගේ දරුවාව ස්කොලෙට ඇරලලා එයාව ආයේ ගෙනියන්න එනවා එතකොට දැනගන්නවා තමන්ගේ දරුවා එතන නෑ කියලා කිහිපවෙලාවක් ගත වුණාට පස්සේ දැනගන්නවා තමන්ගේ දරුවා අතවරයකට ලක්වෙලා කියලා ඉතින්
* පොලීසියත් එක්ක සාක්ෂි බලන්න එද්දී සාක්ෂි නැතිවෙනවා
* වටපිටාවේ අයගෙන් අහද්දි ඒ හේදියගේ දරුවාව කවදාවත් දැකලා නැති බව ඒ අය කියනවා
ඇත්තටම මොකක්ද මෙතන වෙලා තියෙන්නේ කියන කුතුහලය ත්‍රාසය මුසු වුණා මේ කතාව IMDb 4.9/10 අරගන්න සමත් වෙලා තියෙනවා
ඉතින් ඔන්න වෙනදා වගේම මේ කතාවත් රසවිඳින්න කියලා ආරාධනා කරනවා…
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු එතකන් ඔයාල හැමෝම පරිස්සමෙන් ඉන්න…

Comments