Scarygirl (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Ricard Cussó, Tania Vincent
Year:2023
Country: Australia
Cast
Go Full Cast PageScarygirl (2023) | තාත්තා වෙනුවෙන්
Arkie කියන අවුරුදු 12 ක පොඩි කෙල්ල, හිරකාරයෙක් වෙලා ඉන්න තමන්ගෙ තාත්තව හොයාගෙන යන දුෂ්කර ගමන ඔයාලට මේ Animation movie එකෙන් බලාගන්න පුළුවන්. අන්ධ වුණ ඇහැත් එක්ක කැපකිරීම් රාශියක් කරලා යන මේ ගමනෙදි Arkie ගොඩක් දේවල් වලට මුහුණදෙනවා. ඒ වගේම එයාගෙ සැගවුණු බලයන් හොයාගන්නත් Arkie ට පුලුවන් කම ලැබෙනවා. වැඩි කතා ඕන නැහැ. කාලෙකින් බලන්න ලැබෙන ලස්සන Animation movie එකක්. රසවිදින්න
Share
Links
Comments



