Sergeant (2023) | “අබිරහස”

 

 

අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ Sergeant කියන Drama / Thriller කැටගරි එකට අයිති වෙන හින්දි ෆිල්ම් එක..

ඉතින් මේ ෆිල්ම් එක 2023 දි තමයි ජියෝ එකෙන් රිලීස් වෙලා තිබුණෙ. කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.

ෆිල්ම් එකේ කතාව ගැන මම මොනවත් කියන්න යන්නෙ නෑ.. ඔයාලටම කුතුහලය තියාගෙන මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.

Comments