Shaitaan (2024) | “යක්ෂයා”

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

මේකෙ අපි හැමෝම දන්න සුපිරි නළු අජේ දේව්ගන් කබීර් කියන චරිතය නිරුපණය කරනවා..කබීර් කියන්නෙ ළමයි දෙන්නෙක්ගෙ තාත්තාකෙනෙක්..එතකොට ජාන්වී වගේම දෘව් කියන්නෙ කබීර්ගෙ ළමයි දෙන්නා.. දවසක් ජාන්වීට කඩයකදි හම්බවුන නාදුනන මනුස්සයෙක් දීපු ලඩ්ඩුවක් නිසා සෑහෙන්න ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ද වෙනවා..ඉතින් ඒ මොනවත් මම කියන්න යන්නෙ නෑ ඔයාලම බලන්නකො ෆිල්ම් එක..

ඒ වගේම මේකෙ දුශ්ටයගෙ චරිතයට මාධවන් ඉතාමත් සුපිරියට රංගනයෙන් දායක වෙනවා..

ඉතින් මේ ලඩ්ඩුව කාලා ජාන්වීට මොකද වෙන්නෙ..

මේක දැනගන්න ඕනනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා 🙃❤️

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Comments