Cast
Go Full Cast PageShanthamee Rathriyil (2025) | “සුන්දර රාත්රීන්”
මේක ගැන කෙටියෙන් කියනවනම් කේරලේ කුට්ටනාඩන් කියන ප්රදේශයේ ඉන්න යාලුවො දෙන්නෙක් එංගලන්තයේ ඉගෙනගන්න යන එකක් තමයි , එහෙදි මෙයාලට අලුත් යාලුවො හම්බෙනවා , ඒ වගේම ප්රධාන නලුවා සති අන්තයේ පාට් ටයිම් ජොබ් එකක් විදිහට වයසක අයට කතා කියනවා , ඉතින් මෙයා කියන්නෙ එයාගෙ සීයගෙ පරණ ඩයරියෙ තියෙන කතා , මෙහෙම කතා කියද්දි එතන ඉන්න වයසක කෙනෙක් මේ කතාවට සම්බන්ධයි කියලා එයා දැනගන්නවා , මෙතනින් එහාට ඔයාලට බාරයි
මධය්ස්ත ප්රතිචාර තමයි මේ චිත්රපටියට හම්බෙලා තියෙන්නෙ , කේරලේ කුට්ටනාඩන් කියන පැත්ත සහ මුන්නාර් පැත්තෙ වගේම එංගලංතයෙත් ලස්සන දර්ශණ මේ ෆිල්ම් එකට ඇතුලත් වෙනවා
Share
Links
Comments


