Cast
Go Full Cast PageSharmajee Ki Beti (2023) | ස්වාතී ශර්මා
තින් ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් අපිට මේකෙදි කතාවට සම්භන්ධ චරිත කීපයක්ම දැක බලාගන්න පුලුවන්..එතනින් ප්‍රධානම කෙනෙක් තමයි ස්වාතී ශර්මා කියන්නෙ..ස්වාති කියන්නෙ පාසලේ අට වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක්..
මෙයාට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි පීරියඩ් එහෙමත් නැත්නම් ඔසප් වීම වෙන්නෙ නැති එක..ඉතින් මෙයා මේ දේ වෙනකන් ඉවසිල්ලක් නැතුව තමයි ඉන්නෙ..ඒත් මේක වෙන්න ගොඩක් පරක්කු වෙනකොට මෙයා හිතන්න ගන්නවා මෙයා අනිත් අය වගේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි කියලත්..
ඉතින් ඔය වගේම තවත් කතාවට සම්භන්ධ කීපදෙනෙක්ම ඉන්නවා..එයාලටත් ඔය වගේ එක එක ප්‍රශ්න තියෙනවා..මම එකින් එක හැමෝම ගැන කියන්න යන්නෙ නෑ ලිපිය දිග් වෙන නිසා..
ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බලන්න කියලා..
Share
Links
Comments









