Sheelavathi (2021) Sinhala Subtitles | “ශීලාවතීගේ ජීවිත කතාව” | සිංහල උපසිරැසි සමඟ (18+)
කතාව පැත්තට යනවා නම් මේ කතාවේ තියෙන්නේ ගණිකාවකගේ ජීවිත කතාවක් තමයි.. ( ගණිකාවක් කිව්ව ගමන් ” ඊයා මොන ජරාවද” මේ වගේ එකක් දැනුනද? ” ) අන්න ඒ මානසිකත්වෙට හිල් වෙන්න ටොක්කක් අනින සුපිරි කෙටි චිත්‍රපටියක් තමයි මේක.. එහෙනම් මම මේ කෙටි චිත්‍රපටිය ගැන මීට වඩා විස්තර කරන්න නම් යන්නේ නැහැ.. මෙතනින් එහාට ඔයාලම බලන්න මොකක්ද මේ කෙටි චිත්‍රපටිය කියලා..
මේ කෙටි චිත්‍රපටියේ දෙබසක් එක්කම මම සමුගන්නම්
“විනාඩියක්..
කලින් අරහෙම කතා කරපු එකට සමාවෙන්න..
ඔයාගේ කතාව ඇහුවට පස්සේ..
මට මොනවද කියන්නේ කියලා තේරෙන්නේ නැහැ..
මට මොනවද කියන්නේ කියලා තේරෙන්නේ නැහැ..
පාරේ ඔයාලව දකිද්දී..
හුඟක් පහත් විදිහට තමයි හිතෙන්නේ..
හුඟක් පහත් විදිහට තමයි හිතෙන්නේ..
“කාන්තාවන්ට ගරු කරන්න” හැමෝම කියනවා..
ඒ උනත් ඔයාලත් කෙල්ලොනේ කියලා..
අපි හිතලාවත් බලන්නේ නැහැ..
අපි හිතලාවත් බලන්නේ නැහැ..
කෙනෙක් ඔයාලව දැක්ක ගමන් වැරදිහට තීරණය කරනවා..
ඒ උනත් ඔයාලා මේ තත්වෙට ඇයි ආවේ කියලා..
කිසිම කෙනෙක් හිතන්නේවත් නැහැ..”
Share
Comments

