Cast
Go Full Cast Pageඅතරමගදී නතර වූ හදවත්
ඉතින් ඔයාල මේකෙ පළවෙනි movie එක බලල නැත්නම් මුලින්ම ඒක බලල මේක බලන්න. 2025 වසරේ නොවැම්බර් 27 තමයි මේක Tubi හරහා විකාශය වුනේ.
කතාව පැත්තෙන් ගත්තොත් මේකත් ප්රධාන වශයෙන් ඩ්රේටන් සහ ඩලස්ගේ relationship එක වටා තමයි ගෙතෙන්නෙ. හැබැයි අලුත් චරිත සහ මුහුණ දෙන්න වෙන අභියෝග විවිධාකාරයෙන් පෙන්නල දීල තියෙනව අපිට බලාගන්න පුලුවන්
IMDB දර්ශකයේ මනාප 1748 කින් 5.4 ක අගයක් මේකට හිමිවෙලා තියෙනවා. මුල් චිත්රපටය අධ්යක්ෂණය කරපු Justin Wu ම මේ චිත්රපටයටත් අධ්යක්ෂණයෙන් දායක වෙනවා. ඒ වගේම මෙය චිත්රපට තුනකින් සමන්විත trilogy නිර්මාණයක්.
2026 නොවැම්බර් මාසෙ 26 වෙනිදා මේකෙ තුන්වෙනි චිත්රපටයත් Sidelined 3: End Game title එක යටතේ පැමිණීමට නියමිතයි. ඉතින් මං ඒකත් release උනාට පස්සෙ උපසිරැසි රැගෙන එන්න පොරොන්දු වෙනවා.
එහෙනම් මේ චිත්රපටයත් රස විදින්න කියල මං ආරාධනා කරනවා.. ජයවේවා!











