Cast
Go Full Cast PageSijjin (2023) | “වැරදුනු හූනියම..”
ඔන්න එහෙනම් මම අද අඅරගෙන ආවේ පණ යන්න භය වෙන්න පුළුවන් හොල්මන් ෆිල්ම් එකක්..Horror ෆිල්ම් වලට කැමති අයට මේ ෆිල්ම් එක සුපිරියක් වෙයි..එහෙනම් කතාව පැත්තට හරවන්න හැරෙමු..
ඉර්මා සහ ගැලං කියන දෙන්නා ආදරේ කරනවා..ඒත් මේ දෙන්නා ලේ නෑයෝ වෙනවා කියලා මේ සම්භන්ධය කැඩිලා ගැලං වෙන කෙනෙක්ව කසාද බදිනවා..ඒත් ගැලංගෙන් ඉර්මාට ළමයෙක් හම්බෙන්න ඉදලා ඒ ළමයා නැති වෙච්ච දුකට ඉර්මා ආපහු ගැලංව අයිති කර ගන්න හොල්මන් ගන්නලා හුනියම් කරන තැනකට යනවා..ඉතින් එතනින් එහාට මම මුකුත් කියන්න යන්නේ නෑ..ඉර්මා මේ කරන දේ හින්දා ඇතිවෙන බිහිසුණු ප්‍රතිවිපාක මොනවද කියලා බලා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..
Share
Links
Comments












