CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageSleeping Dogs (2024) | මතක ශක්තිය නැතිව හිටපු මිනීමැරුම් රහස් පරීක්ෂකයෙක්
අද ගෙනාවේ මුලදි ගලන් යන කතාව අවසානය වෙද්දි සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වෙන සුපිරිම මිස්ට්‍රි,ත්‍රිලර් ගනයට අයත් මූවි එකක්.
Sleeping dogs කියන්නේ 2024 මාර්තු 22 අලුතින්ම රිලීස් උන ෆිල්ම් එකක්.ඉතින් මේ ෆිල්ම් එකේ කතාව කෙටියෙන් මං මෙහෙම කියන්නම්.
ඇක්සිඩන්ට් එකකින් පස්සේ මතක ශක්තිය නැතිවෙලා පීඩා විදින හිටපු මිනීමැරුම් රහස් පරීක්ෂකයෙක් ඉන්නවා. දවසක් එයා කලින් විසදපු මිනීමැරුමක එල්ලා මරන්න නියම උන එක වරදකරුවෙක් එයාව හම්බවෙන්න ඕනි කියනවා.කොහොමහරි මේ ඝාතකයා දිවුරලා කියන්නේ ඔහු ඒ මිනීමැරුම කරේ නෑ කියලා. ඉතින් මේ රහස් පරීක්ෂකවරයාට ඒ කේස් එක බාරවෙලා හිටපු නිසා ඔහුටම ඒක විසඳලා ඇත්ත මිනීමරුව හොයාගන්න කියලා බැගෑපත් වෙනවා.
ඒ නිසාම රහස් පරීක්ෂකවරයා මේ කේස් එක ආපහු බාරගෙන ඇත්ත මිනීමරුවාව හොයාගෙන යද්දී එයාට අන්තිමේදි දැනගන්න හම්බවෙන්නේ එයා කවදාවත් නොහිතපු දෙයක්…
එයා ඉක්මනින්ම එයාගේ අමතක වූ අතීතය හා බැඳුණු වැළලී ගිය රහස් හැමදේම දැනගන්නවා.ඒ මොනවාද කියලා දැනගන්න නම් කතාව අරගෙනම බලන්න වෙනවා..එහෙනම් කතාව අරගෙන රසවිදින්න.











