ස්නයිපර් වීරයා.

SNIPER HERO 2022 කියන ෆිල්ම් එකේ සාරාංශයක් වන්නේ.. 1951 දී යුද්ධය අතරතුර රෙන් ඩොංෆෙන්ග් සටනකදී ඔහුගේ කණ්ඩායම් නායකයා සහ සගයන් අහිමි වෙනවා…..වෙඩි තැබීමේ දක්ෂතාවයක් ඇති නිසා තම සගයන් සහ කණ්ඩායම් නායකයා මරපු පළිය ගන්න ස්වේච්ඡා හමුදාවේ විශේෂ ස්නයිපර් පුහුණු පන්තියට සම්බන්ධ වෙනවා… ඕක තමයි මූලික සාරාංශය….එතනින් එහාට මොකද වෙන්නෙ කියල දැනගන්න නම් ස්නයිපර් වීරයාගේ වැඩ ටික බලන්නම වෙනවා….

Comments