ඔළු සියයේ රාවණා!

විද්‍යාත්මක කරුණු හෝ සත්‍ය සිදුවීම් පාදකව නිර්මාණය නොවුනු චිත්‍රපටයක් නිසා අද ලිවීමට විශේෂිත වූ යමක් නැති අතර මෙහි කතාව ගැන කෙටි යමක් කිවහොත් මැරයින් 100 ක් සමඟින් ජීවත් වන සේතුපති නම් වූ අයෙකුගේ මැරකල්ලිය හා බැඳුනු කතාවක් තමයි මෙහි අඩංගුව තිබෙන්නේ ඉතින් සේතුපතිගේ අභාවයෙන් පසුව ඔහුගේ පුතු වික්‍රම් නොහොත් සුල්තාන් තම පියාගේ කටයුතු ඉදිරියටම කරගෙන යාවිද? කතාවක් තියෙනවා අවි ගත්තෝ අවියෙන්ම නසියි කියලා ඉතින් ඒ කියමන් හමුවේ ඔහු තම වැඩිමහල් සොයුරන් සේ සලකන මේ මැර කල්ලිය සමඟ කුමක් කරයිද?

Comments