EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageමංකොල්ලය
2001 ආපු මේ ෆිල්ම් එක හැකර්ලා, බැංකු මංකොල්ලකෑම් සහ ඇක්ශන් පිරුණු පට්ට Thriller එකක්. ප්‍රධාන චරිත කරන්නේ John Travolta, Hugh Jackman සහ Halle Berry වගේ සුපිරි තරු ටිකක්.
කතාවේ හැටියට ස්ටැන්ලි (Hugh Jackman) කියන්නේ පරිගණක පාවිච්චි කරන එක පවා තහනම් කරලා, හිරෙන් නිදහස් වුණු ලෝකේ ඉන්න දක්ෂතම හැකර් කෙනෙක්. ගේබ්‍රියෙල් (John Travolta) කියන භයානක ඔත්තුකරුවා ස්ටැන්ලිව බලෙන් තමන්ගේ කල්ලියට සම්බන්ධ කරගන්නවා රජයේ රහස් ගිණුමකින් ඩොලර් බිලියන 9.5ක් හොරකම් කරන්න. තත්පර 60න් තුවක්කුවක් ඔලුවට තියන් හැක් කරන අමාරු ටෙස්ට් එකක් පාස් වෙන සීන් එකක් එහෙම මේකේ තියෙනවා. Plot twists ගොඩක් එක්ක, මුල ඉඳන් අගටම කම්මැලි නැතුව බලන්න පුළුවන් 2000 දශකයේ ආපු නියම ඇක්ශන් ෆිල්ම් එකක්.











