Tamilarasan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:A. R. P. Jayaram, Babu Yogeswaran, Jayan Varkala
Cast
Go Full Cast PageTamilarasan (2023) | පිය සෙනහසක යුද්ධය
පි කෙලින්ම කතාවට යමු තමිල් (විජේ ඇන්තනි ) කියන්නේ පොලිස් නිලදාරියෙක් මෙියාගේ පුතාට කැප්ටන් කියලා කියන්නේ , ඉතින් මෙියාගේ පුතාට හදවතේ අසනිපයක් නිසා හදවත මාරු කරන්න වෙනවා අමිමා ,තාත්තා පුතාව රොහලකට දැමිමාම එතන ලොකු වංචාවක් සිද්ද වෙනවා එ අතර තමිල්ගේ රැකියාවත් අහිමි වෙලා මුදල් ප්රශ්න එ අතර පුතාගේ ඔපරෙෂන් එක මග නවත්තනවා ,මෙි තාත්තා මොනවා කර ගනියිද වංචාවල් නිසා පුතාගේ ඔපරේෂන් එක නවතියිද උත්තරය නරබලාම හිතා ගන්න .හුග කාලෙකින් ආපු ලස්සන කතාවක් තාත්තා ගේ ආදරය ගැන කියවෙන තාත්තා කෙනෙක්ට කරන්න පුලුවන් දේවල් දරුවන් වෙනුවෙින් කොචිචරක්ද කියලා මෙි චිත්රපටයෙන් හිතා ගන්න
Share
Links
Comments
August 18, 2023










