Tehran (2025) | සිංහල උපසිරැසි සමඟ

 

තෙහෙරාන් (Tehran) කියන්නේ අද දින ඩිරෙක්ට් OTT හරහා ආපු, ඉන්දියානු හින්දි භාෂා ක්‍රියාදාම ත්‍රාසජනක (Action Thriller) චිත්‍රපටයක්. මෙය අරුන් ගෝපාලන්ගේ අධ්‍යක්ෂණයක්. දිනේෂ් විජාන්, ශෝභනා යාදව් සහ සන්දීප් ලෙයිසෙල් තමයි නිෂ්පාදකයෝ. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ජෝන් ඒබ්‍රහම්, නීරු බජ්වා සහ මානුෂි චිල්ලර්.

මේ චිත්‍රපටයේ කතාවට පාදක වෙලා තියෙන්නේ 2012 දී ඊශ්‍රායල තානාපතිවරුන්ට එල්ල වූ සත්‍ය ප්‍රහාර මාලාවක්.

රංගන ශිල්පීන්

  • ජෝන් ඒබ්‍රහම් – ACP රජීව් කුමාර් ලෙස

  • නීරු බජ්වා – ශීලජා ලෙස

  • මානුෂි චිල්ලර් – SI දිව්‍යා රානා ලෙස

  • මධුරිමා ටුලි – රජීව් කුමාර්ගේ බිරිඳ ලෙස

  • හාදි ඛන්ජන්පූර් – අෆ්ෂාර් හොසේනි ලෙස

  • අලී ඛාන් – නීරජ් ලෙස

  • එල්නාස් නොරූසි – “ඉෂ්ක් බුඛාර්” ගීතයේ විශේෂ පෙනී සිටීමක්

සාමාන්‍ය මට්ටමේ චිත්‍රපටයක් තමයි. සත්‍ය සිඳුවීමක් ඇසුරින් නිර්මාණය කරල තියෙන්නෙ.

Comments