Temurun (2024) | ”පරම්පාරාවෙන් ආ උරැමය”

 

Temurun කියන ඉන්දුනිසියානු horror movie එකක් වෙන හොල්මන් කථා වගේ නෙමෙයි අමුතු විදිහකට හැඩගැසුනු කථාවක් මේක
එහෙනම් මම කථාව පැත්තට යන්නම් කෝ

අක්කයි මල්ලි වුන දේව් සහ සේන් වටේ තමයි කථාව ගෙතෙන්නේ මේ දෙන්නගෙම අම්මා මැරැණට පස්සේ මේ දෙන්නා යනවා තාත්තා ළගට තාත්ත ළගට ගිහින් ටික කාලකින් තාත්තාත් මැරෙණවා ඊට පස්සේ මේ දෙන්නට පරම්පාරාවෙ මුතුන් මිත්තන්ගෙන් ලැබුණු දායදත් එක්ක කථාව ඉස්සරහට ඇදෙනවා ඊට පස්සේ තමයි කථාව පටන් ගන්නේ හරියටම පාරම්පාරාවෙන් මොනාද ලැබුණේ ? ඊට පස්සේ මොනා වෙයිද?ඉතිරි ටික ඔයාලට බාරයි,..

Comments

November 8, 2024

❤️👍