Tenzing (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Jennifer Peedom
Year:2026
Subtitle By: Helika Nethdula (Baiscope.lk)
Country: United Kingdom, Australia, United States
Cast
Go Full Cast Pageචොමොලුන්ග්මා තරණය කළ මිනිසා
අද මම ගෙනල්ල තියෙන්නෙ ටෙන්සින්ග් 2026 මූවි එක.
මේකෙ ප්රධාන චරිත විදියට රගපාන්නෙ Genden Phuntsok සහTom Hiddleston. Tom Hiddlestonවනම් ඕගොල්ලො දන්නවා ඇති මාවල් එකේ ලෝකි විදියට. මේ කතාවට ඉහළ imdb අගයක් හිමිවෙලා තියනවා. මේ කතාව ඉතාමත්ම හොද ප්රතිචාර හම්බ වෙච්ච කතාවක් විදියට කියන්න පුළුවන්.
සරලවම මේ කතාවෙ තියෙන්නේ එවරස්ට් කන්ද තරණය කරන්න උත්සාහ කරන මිනිසුන් පිරිසක් ගැන.ඒකත් ඒ වෙනකොට කවුරුත් එවරස්ට් නැගල නැති යුගයකදී.තව කියන්න යන්නෙ නෑ. කතාව බලලම දැන ගන්න.
Share
Links
Comments











