ලානි වෙනුවෙන්

• එමා (Emma) සහ ලානි (Lani) කියන හොඳම යාළුවන් දෙන්නා තායිලන්තයට යනවා විවාහ මංගල්‍යයකට සහභාගී වෙන්න. එහේදී මෙයාලා මෝරුන් ඉන්න ලස්සන කලපුවක් බලන්න බෝට්ටු සවාරියකට එකතු වෙනවා. හැබැයි මේකෙදි ‘Sheena’ කියන දරුණු ටයිගර් මෝරෙක් (tiger shark) මෙයාලගේ බෝට්ටුවේ මෝටරේක හැප්පිලා බෝට්ටුවට දරුණු විදිහට පහර දෙනවා. ඊටපස්සේ මේ කට්ටිය ලෝකෙන් හුදකලා වුණු මේ කලපුවේ අතරමං වෙනවා. ගිලෙන බෝට්ටුවයි, එක ජීවිතාරක්ෂක බෝට්ටුවකුයි (life-raft) එක්ක මෝරුන්ගෙන් බේරිලා ජීවිතය බේරගන්න මෙයාලා කරන අතිශය භයානක සටන තමයි මේ චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන් වෙන්නේ.
එමා (Emma) සහ ලානි (Lani) කියන හොඳම යාළුවන් දෙන්නා තායිලන්තයට යනවා විවාහ මංගල්‍යයකට සහභාගී වෙන්න. එහේදී මෙයාලා මෝරුන් ඉන්න ලස්සන කලපුවක් බලන්න බෝට්ටු සවාරියකට එකතු වෙනවා. හැබැයි මේකෙදි ‘Sheena’ කියන දරුණු ටයිගර් මෝරෙක් (tiger shark) මෙයාලගේ බෝට්ටුවේ මෝටරේක හැප්පිලා බෝට්ටුවට දරුණු විදිහට පහර දෙනවා. ඊටපස්සේ මේ කට්ටිය ලෝකෙන් හුදකලා වුණු මේ කලපුවේ අතරමං වෙනවා. ගිලෙන බෝට්ටුවයි, එක ජීවිතාරක්ෂක බෝට්ටුවකුයි (life-raft) එක්ක මෝරුන්ගෙන් බේරිලා ජීවිතය බේරගන්න මෙයාලා කරන අතිශය භයානක සටන තමයි මේ චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන් වෙන්නේ.

Comments