Cast
Go Full Cast Pageජීවිතේ දෙවැනි ඉනිම…
කොහොමද හැමෝටම ඔන්න අද අරගෙන ආවේ (2026) නිකුත් වුන The Dink ෆිල්ම් එකේ උපසිරැසියයි. මේ චිත්‍රපටිය Comedy/Sport කැටගරියට අයත් වෙනවා. ඒ වගේම චිත්‍රපටියේ කාලය පැයයි විනාඩි හතලිස් දෙකයි.
The Dink (2026) කියන්නේ සැහැල්ලුවෙන් බලන්න පුළුවන් sports comedy ෆිල්ම් එකක්. කතාව යන්නේ කලින් ටෙනිස් වල හොඳට හිටපු, ඒත් දැන් ජීවිතේ ටිකක් අවුල් වෙලා ඉන්න මනුස්සයෙක් වටේ. එයාට අලුත් අවස්ථාවක් එන්නේ pickleball කියන game එකත් එක්ක. ඊට පස්සේ එයාගේ ජීවිතේ කොහොම වෙනස් වෙනවද කියන එක තමයි කතාව මේ කතාවෙ තියෙන්නෙ. එහෙනම් ඔයාලා කතාව බලලම ඉන්න.
Share
Links
Comments











