The Elixir (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Kimo Stamboel, Lisya Jasman, Meisa Felaroze, Zahra Yuni Alda
Cast
Go Full Cast PageThe Elixir (2025) | “ මරණයද බියවූ මවකගේ සෙනෙහස ”
ඉතින් මේ කතාව ගලාගෙන යන්නේ ඹෟෂධ බිස්නස් නිෂ්පාදනය කරන බිස්නස් පවුලක් එක්කයි ඉතින් මේ පවුලේ ඉන්න තාත්තා ඒ කියන්නේ මේ ව්‍යාපාරයේ අයිතිකාරයා හොයාගන්නවා සදාකල් තරුණ වෙලා ඉන්න පුළුවන් පානයක්…ඒත් එක්කම තමයි මේ පවුල අදුරු ආගදයට වැටෙන්න පටන්ගන්නේ
ඉතින් මේ ව්‍යාපාරයෙන් මේ පානය සාර්ථක පැත්තකට අරගෙන යයිද…මේ පවුලට අදුරු ආගදයෙන් බේරිලා ආලෝකය කරා යන්න පුළුවන් වෙයිද…මේ ඔක්කොම ත්‍රාසය..භීතිය..කුතුහලය කැටිවුන මේ කතාවේ නම තමයි “The Elixir” IMDb ⭐ 5.4/10 අරගන්න සමත් වෙලා තියෙනවා…ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kimo Stambole…පිටපත් රචනය කරලා තියෙන්නේ Agasyah Karim , Khalid Kashogi සහ අධ්‍යක්ෂකතුමත් දායක වෙලා තියනවා…
Share
Links
Comments










