The First Snow of Fraggle Rock (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Crys Walter, Johanna Posthuma, Jonathan A. Rosenbaum
Country:United States of America
Year:2025
Subtitle By: උචිනි පෙරේරා (Cinerulk )
Country: United States
Cast
Go Full Cast Pageහිම වැටෙනකන්..
ඩොක්’ (Doc) කියන කාන්තාවකට සහ ඇගේ බල්ලා වන ‘ස්ප්‍රොකට්’ (Sprocket) ට අයත් නිවසේ, “Fraggle Rock” වෙත යා හැකි කුහරයක් පිහිටලා තියෙනවා. ගෝබෝ (Gobo), මෝකි (Mokey), වෙම්බ්ලි (Wembley), බූබර් (Boober) සහ රෙඩ් (Red) යන ෆ්‍රැගල්වරුන් (Fraggles) Fraggle Rock එකේ ජීවත් වෙනවා. මෙයාලා මේ ලෑස්තිවෙලා බලන් ඉන්නෙ හිම වැටෙනකන්. හිම වැටෙනවද නැද්ද කියලා ඔයාලත් බලලා ඉන්නකෝ. ලස්සනම ලස්සන සිංදු ටිකකුත් මේ ෆිල්ම් එකේ තියෙනවා
Share
Links
Comments








