Cast
Go Full Cast Pageහංඟපු බිලියන 25
හායි කොල්ලනේ ඔන්න අදත් සුපිරි ෆිල්ම් එකක් අරන් ආවා. මේ තමයි 2026 September 11 වල Release වුණ The Fix කියන Action Film එක.
මේකෙ ඇවිල්ලා අපි දන්න Liam Neesham බොසත් ඉන්නව. ඊට අමතරව Cast එක විදියට Zachary Levi , Elnaaz Nouruzy , Annet mahendru කියන නලු නිලියො රංගනයෙන් දායක වෙනව.
Story එක ගැන කියනවනම් මිලියන 25ක් බිල්ඩින් එක්ක බිත්තියක හංගලා තියෙනව කියල දැනගන්න ලැබුනම මොකක් කරයිද ඒක බලන්න නම් ෆිල්ම් එක බලන්න වෙනවා.
මේකෙ සබ් එක හදන්න ගිහින් නම් විසාල කරදරයකට මුහුණ දෙන්න වුණා. අපෙ Nethmira සහො ත් එක්කත් එකතු වෙලා වැඩේ යන්තන් ගොඩ දාගත්තා. පොඩි පොඩි අවුල් ඇති ඒවට සමාවෙන්නෝන
මේ ෆිල්ම් එකට Imdb 4.7 ක අගයක් ලැබිලා තියෙනවා. මේ Cineru වෙනුවෙන් මගේ 41 වෙනි උපසිරැසිය.
එහෙනම් බලන්න හැමෝම. ජයවේවා!
Share
Links
Comments









