Cast
Go Full Cast Pageබලකොටු ආක්‍රමණය
ඔයා ඓතිහාසික යුධ චිත්‍රපට (Historical Epic War movies) බලන්න ආස කෙනෙක් නම්, මේ දකුණු කොරියානු ෆිල්ම් එක අනිවාර්යයෙන්ම බලන්න ඕන එකක්. ක්‍රි.ව. 645 දී ආන්සි (Ansi) බලකොටුව වටලෑම තමයි මේ කතාවට පාදක වෙලා තියෙන්නේ.
චීනයේ ටෑං අධිරාජ්‍යයේ ලක්ෂ දෙකක (200,000) මහා දැවැන්ත හමුදාවක් මේ බලකොටුව ආක්‍රමණය කරන්න එනවා. හැබැයි බලකොටුව ඇතුළේ ඉන්නේ ජෙනරාල් යැං මන්-චුන් (Jo In-sung) ඇතුළු සොල්දාදුවන් 5,000ක් විතරයි. මේ පොඩි පිරිස අර මහා හමුදාවට දවස් 88ක් තිස්සේ මුහුණ දෙන විදිය, ඒගොල්ලෝ පාවිච්චි කරන සුපිරි යුධ උපක්‍රම මේ ෆිල්ම් එකේ මාරම ලස්සනට පෙන්නනවා.
Share
Links
Comments











