EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageGetting Out Means Getting Even.
ඔන්න ඉතින් Cinesubz රසිකයන් වෙනුවෙන් අද අපි අරගෙන ආවේ වෙනස්ම විදියේ බ්‍රිතාන්‍ය ක්‍රයිම් ත්‍රිලර් (British Crime Thriller) එකක්. මේක 2009 වසරේ තිරගත වුණු, ඉතාමත් අඳුරු (dark) පසුබිමක් තියෙන ගැන්ග්ස්ටර් චිත්‍රපටයක්. නම තමයි “The Heavy”.
චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන්නේ “Boots” Mason (Gary Stretch). ඔහු පාතාලයේ “Loan Sharks” ලා වෙනුවෙන් වැඩ කරන දක්ෂ “Hitman” කෙනෙක්. බොහොම නිහඬ ඒ වගේම භයානක කෙනෙක් වෙන Boots ට දවසක් ලැබෙනවා සාමාන්‍ය විදියේ කොන්ත්‍රාත්තුවක්. හැබැයි මේකේ වෙනසකට තියෙන්නේ, මේ පාර ඔහුට මරන්න නියම වෙලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි, ඔහුගේම සහෝදරයා වන Christian Mason (Adrian Paul) වයි.
ක්‍රිස්ටියන් කියන්නේ ලොකු දේශපාලන හීන තියෙන, අගමැති පුටුවට පවා ඉලක්ක කරන කෙනෙක්. මෙතනින් පස්සේ Boots ට තේරෙනවා මේක ලොකු උගුලක් කියලා. තමන්ව මරන්න කවුද ප්ලෑන් කරන්නේ? මේ හැමදේම පිටුපස ඉන්නේ කවුද? කියන දේ හොයාගෙන යන එක තමයි චිත්‍රපටයේ ගලායාම.
ඔයාලත් ක්‍රයිම්, ත්‍රිලර් සහ ගැන්ග්ස්ටර් ෆිල්ම් වලට ආස කෙනෙක් නම්, නිදහසේ ඉන්න වෙලාවක බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක් තමයි මේ. Cinesubz අපේ යාලුවෝ හැමෝම මේක චෙක් කරලා බලන්න!
අලුත් Movies, TV Series සහ Subtitles ගැන හැමදාම දැනගන්න අපේ Facebook Page එකට Join වෙන්න අමතක කරන්න එපා! ඔයාලගේ අදහස් පහලින් Comment කරන්න, මේ Post එක යාලුවෝ අතරේ Share කරන්නත් අමතක කරන්න එපා!
Cinesubz – ඔබ වෙනුවෙන්මයි!


