CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
14445 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Long Walk (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

The Long Walk (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 10, 2025USA108 Min.
Your rating: 0
10 2 votes
The Long Walk (2025) | “ ඇවිදින්න නැත්නම් මැරෙන්න ”

[Cooper Hoffman-රේමන්ඩ් ගැරටි ලෙසත්,David Jonsson-පීටර් මැක්‍රීව්ස් ලෙසත්,Garett wareing-ස්ටෙබින්ස් ලෙසත්,tut Nyout-ආතර් බේකර් ලෙසත්,Charlie Plummer- ගැරි බාකෝවිච් ලෙසත්,Ben Wang-හෑන්ක් ඔල්සන් ලෙසත් රංගනයෙන් දායක වෙනවා

කතාව පොඩ්ඩක් කියන්නම්= රේ කියලා කොල්ලෙක් මේ දිග ගමනට බලෙන් ඉදිරිපත් වෙනවා ඇත්තටම කියනවා නම් ඒ දවස්වල ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා ඒක නිසා තමයි එයා ඒකට ඉදිරිපත් වෙන්නේ ඒත් රේගේ අම්මා කැමති නෑ ඒකට යනවට කොහොමහරි මෙයා ඕකට ඇතුලත් උනාම මෙයාට යාලුවෙක් හම්බෙනවා එයා තමයි පීටර් ඉතින් මෙයාට දිග ගමන යන්න පුලුවන් වෙයිද මෙයා දිනලා ආපහු ගෙදර එයිද ? තව මේක යාලුකම ගැන හොදටම කියවෙන චිත්‍රපටයක් ❤️🫂

තව දෙයක්…මේකේ දෙබස් එහෙම ටිකක් අවුල් මට පුලුවන් විදිහට මං සැර බාල කරා ඔයාලා කොහොමද කියලා බලන්නකෝ

දන්නවානේ Stephen kingගේ නිර්මාණය කොහොමද කියලා

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නෙත්මිර දසිඳු (Cinerulk )
IMDb 6.9 /10 54,742 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Cooper Hoffman isRaymond Garraty #47
Raymond Garraty #47
David Jonsson isPeter McVries #23
Peter McVries #23
Garrett Wareing isStebbins #38
Stebbins #38
Tut Nyuot isArthur Baker #6
Arthur Baker #6
Charlie Plummer isGary Barkovitch #5
Gary Barkovitch #5
Ben Wang isHank Olson #46
Hank Olson #46
Jordan Gonzalez isRichard Harkness #49
Richard Harkness #49
Joshua Odjick isCollie Parker #48
Collie Parker #48
Mark Hamill isThe Major
The Major

Similar titles

High Ground (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Collective (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Alto Knights (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Name Is Shruthi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Songs of Paradise (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pilot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scoob! (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Monkey King (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Cellar (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Eye for an Eye 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fearless (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Crazxy (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Supun SK November 4, 2025 Reply

    Me film dmmta blanna bane error ekk enwa meka hdnnko please 🥺

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published