CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
11548 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Perfect Neighbor (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

The Perfect Neighbor (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 10, 2025USA99 Min.
Your rating: 0
10 1 vote
The Perfect Neighbor (2025) | “අසල්වැසියා”

 

අසල්වැසියො කියන්නෙ පවුලෙ අය ඇරුනම අපිට කරදරයක් උනාම බලන්න ළගින්ම ඉන්න කට්ටියක්. හොද අසල්වැසියො අතර හොස්ස ලගින් මැස්සා යන්න බැරි අසල්වැසියොත් නැතුවම නෙමේ…

ෆ්ලොරිඩා වල ජීවත් උන Susan Lorincz කියන්නෙත් මේ වගේ අසල්වැසියෙක්. හැබැයි එයාට මැස්සො නෙමේ ළමයින්වයි, එයාලගෙ භාරකාරයොයි පේන්න බෑ. මේ හින්දම ප්‍රදේශයේ කවුරුවත් එයාල ලොකු කැමැත්තක් දැක්කුවෙ නෑ.

2023 එක්තරා දවසක Ajike Owen කියන එයාගෙ අසල්වැසියා මහ රෑ එනවා එයාගෙ ගෙදරට. ඒ එන්නෙ එයාගෙ පුතාගෙ රෝලර් ස්කේට් එක විසිකරේ ඇයි කියල අහන්න. හැබැයි සූසන් උත්තර දුන්නෙ තුවක්කුවෙන්. මේ හින්ද නඩුවාර ගණනාවකටම පස්සෙ 2024 දි සූසන්ට වසර 25 කට සිරගත කරනවා.

ඉතින් මේ සිදුවීම පාදක කරගත්තු Netflix ලගෙ අලුත්ම Documentary එක තමයි මේ. අපි දකින බහුතරක් Documentary වලට වඩා මේක වෙනස්. ඒ ඇයි කිව්වොත් මේකට අරං තියෙන ඔක්කොම දර්ශන ඇත්තම Police Body Camera සහ Media දර්ශන වෙන එකයි, පසුබිමින් කතාව කියන්න Narrator කෙනෙක් නැති වීමයි. ඒ හින්දම මේ Documentary එකේ Conversation බර තොගයක් තියෙනවා. එහෙනම් වැඩි කතා ඕන නෑ.

 

The Perfect Neighbor (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
The Perfect Neighbor (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
The Perfect Neighbor (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
The Perfect Neighbor (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
The Perfect Neighbor (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ධනුෂ්ක විරාජ් (Cinerulk )
IMDb 8 /10 160 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Antony (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Killer Body Count (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ice Road: Vengeance (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jasper (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chief of Station (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kesari Chapter 2: The Untold Story of Jallianwala Bagh (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thandel (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Katteri (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ | Re Uploaded
Organic Mama Hybrid Alludu (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Varunan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dosen Ghaib: It’s Nighttime or You Already Know (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Top Gun: Maverick (2022) Sinhala Subtitles | “මිහිපිට සිටිනා හොඳම ගුවන් නියමුවා” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published