Cast
Go Full Cast PageThe Pickup (2025) | “මංකොල්ලය”
මේ Film එක තමයි 2025 August 6 Release වුන The Pickup කියන Film එක
.
මේක Action | Comedy | Heist කැටගරි එකට අයිති වෙන ආතල් එකේ බලන්න පුලුවන් Film එකක්.
Eddie murphy | Keke palmer | Pete davidaon වගේම කවුරුත් දන්න WWE Superstar කෙනෙක් වන Roman Reigns ත් මේකෙ පොඩි චරිතයක් කරන මේක Imdb 5.4 අගයකුත් Prime Video 5.4 ක අගයකුත් අරන් තියෙනවා. රසට් & ට්‍රැවිස් කියන්නෙ Money Transport කරන Security ල දෙන්නෙක් මේ දෙන්න දවසක් වැඩ කරන අතර වෙලේ Heist එකකට අහු වෙනවා .
මේක කොල්ලකන්න ආපු අය 60 Million වලට වැඩේට බැස්සට වාහනේ නම් තියෙන්නෙ 3lakh විතරයි. 60 million හොයාගන්න විදිය බලන්න නම් Film එක බලන්නම වෙනව 😉
Share
Links
Comments
August 15, 2025










