The Price We Pay (2022) | “මංකොල්ලයකට මැදිවූ ග්‍රේස්”

The Price We Pay (2022) චිත්‍රපටය සදහා 4.9/10 IMDB අගයක් ලැබිලා තියෙනවා. Ryuhei Kitamura විසින් නිර්මාණය කරන ලද චිත්‍රපටය Action/Thriller ගනයට තමයි වැටෙන්නෙ.

කතාව පැත්තට හැරෙමු.

“ග්‍රේස්” ඒ කියන්නෙ කතාවෙ ප්‍රධන චරිතය උකස් කඩේකදී මංකොල්ලයකට මැදි වෙනවා.ඉතිං එයා ප්‍රාණ ඇපකාරයෙක් වෙනවා, මංකොල්ලා කාරයෝ උකස් කඩයකට වැඩේ දීලා පැනලා යන අතරතුර වාහනය මගදි කාර්මික දෝෂයක් හේතුවෙන් පාලු ප්‍රදේශකදී නතර වෙනවා.මෙහිදී ඔවුන් ගොවිපොළක් දකිනවා.උදව්වක් ගන්න හිතාගෙන ගොවිපොලට ගියත් ඒක ඔවුන් හීනෙකින්වත් හිතපු නැති තැනක්…

සේරම කියන්න යන්නෙ නෑ.කතාව අරගෙන බලන්න!

Comments