Cast
Go Full Cast PageThe To Do List (2013) | කරන්න වැඩ ගොඩයි (18+)
මම මේකෙ කතාව ගැන බොහොම කෙටියෙන් කියන්නම්.බ්රැන්ඩි කියන්නෙ කාගෙත් විහිලු තහලුවට ලක්වෙච්ච චරිතයක්. වෙන්ඩියි ෆියෝනයි තමයි එයාගෙ යාලුවො දෙන්නා.එක දවසක් පාටියකට යන බ්රැන්ඩිට රස්ටිව සෙට් වෙනවා.රස්ටි බ්රැන්ඩිත් එක්ක ජිංගි ජිකා කරන්න යද්දි තමයි බ්රැන්ඩිට තේරෙන්නෙ එයාට ඒක කරන විදිහ හරියට තේරෙන්නෑ කියලා. මේකට විසඳුම විදිහට අක්කා ඇම්බර්ගෙන් දැනගත්ත කරුනු එකතු කරලා සෙක්ස් ලිස්ට් එකක් හදනවා.මේ ලිස්ට් එකේ තියෙන්නෙ ජිංගි ජිකා කිරීමේ පියවරවල්.ඊලඟට මෙයා කොල්ලො රාශියක් එක්ක මේවා අත්හදා බලනවා.මේ අතරෙදි එයාගෙ යාලුවො එයා එක්ක තරහ වෙනවා ඒවගේම ගොඩක් දේවල් වෙනවා.වැඩිය කතාව ගැන කියන්නෑ බලලම හොඳද නැද්ද කියලා තේරුම් ගන්නකො
දැනුයි මතක් උනේ මේකෙ ඔය වගේ සීන් තිබ්බට නේකඩ් ඒවා නෑ.ඒත් හැමෝම ඉන්න තැන බලන්න එපා ඉතින්.
Share
Links
Comments






