EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageයුද්ධයේ අවසන් අදියර
අද අරගෙන අවේ The Volunteers: Peace at Last චිතපටිය
යුද්ධයක් අවසන් කරන්න කොච්චර ලේ ගංගාවක් ගලන්න ඕනෙද? කොරියානු යුද්ධයේ අවසන් අදියර කියන්නේ හරියටම ඒ වගේ අතිශය තීරණාත්මක කාලපරිච්ඡේදයක්. එක පැත්තකින් මේසයක් වටේ වාඩිවෙලා සාම සාකච්ඡා පවත්වන ගමන්, අනිත් පැත්තෙන් යුද පිටියේ දරුණුම සටන් ක්‍රියාත්මක වෙනවා. කතාව ගැන වැඩිය කියන්න යන්නේ නෑ ඉතින් කුතිහලය නැතිවෙනවානේ
ප්‍රධාන චරිත සඳහා Zifeng Zhang, Jia Song සහ Yawen Zhu වැනි දක්ෂ නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා. පැය 2 කුත් විනාඩි 23 ක ධාවන කාලයක් පුරාවටම ප්‍රේක්ෂකයා යුද පිටියේ අතරමං කරවන්න මේ නිර්මාණය සමත් වෙලා තියෙනවා. මේ වන විටත් IMDb දර්ශකයේ 5.9/10 ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙන
චීන අධ්‍යක්ෂක Kaige Chen ගේ මෙහෙයවීමෙන් නිර්මාණය වුණු මේ සිනමාපටය, කොරියානු යුද්ධය අලලා නිර්මාණය වූ The Volunteers චිත්‍රපට මාලාවේ අලුත්ම දිගහැරුමයි.








