CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
10645 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Woman in Cabin 10 (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

The Woman in Cabin 10 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 09, 2025USA95 Min.
Your rating: 0
5.5 2 votes
The Woman in Cabin 10 (2025) 10 වෙනි කැබින් එකේ ගෑනු කෙනා...

ඔන්න අද ගෙනාව කතාව තමයි The Woman in Cabin 10 (2025) කියන්නේ.

මේක Thriller, Mystery කැටගරි එකට අයත් වෙන එකක්. අද ගෙනාව මේ කතාවට IMDb අගය 5.8ක් තියෙනවා.

මේක රිලීස් උනේ 2025 ඔක්තෝබර් 10 වෙනිදා.

කතාවේ ආරම්භය මේමයි…

ලෝරා කියන්නේ මාධ්‍යවේදිනියක්/ලේඛිකාවක්. එයාට සුඛෝපබෝගී නැවක යන්න ලැබෙන ආරාධනාව එක්ක තමයි මේ කතාව ආරම්භ වෙන්නේ. මුලදි මුලදි නෞකා ගමන හොඳින් යනවා. ලෝරාගේ කලින් පෙම්වතෙකුත් එයාට ගමනේ මුලදිම හම්බෙනවා. ඒත් ඒක එච්චර අදාල නෑ අද කතාවට.මේක ලව් කතාවක් නෙමේ හරිද..ත්‍රාසජනක කුතුහලය පිරුණ එකක්.

කෝමහරි, නැව් ගමන යද්දි ලෝරාට හම්බෙනවා වෙන කාටවත්ම හම්බෙලා නැති ගෑනු කෙනෙක්, 10 වෙනි කැබින් එකේදි. ඒ කියන්නේ එයාට එහා පැත්තේ කාමරේදි. එයා ඒ කෙනාව වෙන කවුරුවත්ම දන්නේ නෑ කියලා දන්නෙත් එක රැයකදි උන අමුතු සිද්දියක් නිසා. 10 වෙනි කැබින් එකේ කෙනා මූදට වැටෙනවා එයා දැක්කා. ඒත් ඒ ගැන එයා අනිත් අයට කියද්දි එයා කියන දේ කවුරුවත්ම ඇහුවේ නෑ.පස්සේ ලෝරාවත් කවුරුහරි මරන්න හදනවා. ඒත් එයා බේරෙනවා.

කතාවේ තව ප්‍රධාන චරිතයක් වෙන්නේ රිචඩ් බල්මර් සහ ඈන් ලින්ග්ස්ටඩ්. එයාලා සහ ලෝරා වටා තමා සම්පූර්ණම කතාව ගෙවෙන්නේ.රිචඩ්ගේ නැවේ ඈන්ගේ පිළිකාව නිසා ඈන් මැරෙන්න කලින් එයා පටන් ගන්න පදනමක ආරම්භක උත්සවේට තමයි එයාලා නැවෙන් යන්නේ. ඒ පදනම නිසා තමයි ලෝරාට කරදර එන්නේ. පදනම වගේම, ඈන් නිසා. ඒ වගේම අන්තිමේදි තමයි දන්නේ ඈන් මැරිලා කියලත්. ඇත්තටම ඒක මාර කුතුහලය පිරුණ එකක්.කතාවේ ප්ලොට් ගොඩක් තියෙනවා. කතාව බලද්දි එක එක තැනේදි එක එක අයව සැක වෙන්නේ. ඒත් අන්තිමේදි හැමදේම පැහැදිලි වෙනවා. ලෝරාව මරන්න යද්දි එයාගේ කලින් පෙම්වතා බෙන්, මැරෙන එක තමා දුකම තැන.

ඉතින් යාලුවනේ, කොහොමද ලෝරාගේ කලින් පෙම්වතා මැරෙන්නේ? පදනම එක්ක ලෝරාව මරන්න යන එකට තියෙන සම්බන්ධය මොකක්ද? ඈන් කොහොමද මැරුනේ? ඒවා ඔයාලා මේ අද කතාව බලලාම දැනගන්න කියලා ආරාධනා කරනවා…

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ෂයිනි යෙහාරා (CineSubz.lk)
IMDb 5.8 /10 42,696 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Simon Stone
Director

Cast

Keira Knightley isLaura 'Lo' Blacklock
Laura 'Lo' Blacklock
Guy Pearce isRichard Bullmer
Richard Bullmer
David Ajala isBen Morgan
Ben Morgan
Art Malik isDr. Robert Mehta
Dr. Robert Mehta
Hannah Waddingham isHeidi Heatherley
Heidi Heatherley
Kaya Scodelario isGrace Phillips
Grace Phillips
David Morrissey isThomas Heatherley
Thomas Heatherley
Daniel Ings isAdam Sutherland
Adam Sutherland

Similar titles

Ultraman: Rising (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alienoid (2022) Sinhala Subtitles | “Alien + Human: Part 1 ” | සිංහල උපසිරැසි සමඟ
Little Miss Rawther (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Murder on the Orient Express (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Marana Mass (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaapi Kadhaigal | Second Sip – Open Panna (2022) Sinhala Subtitles | “ චිත්‍රපටි කෙරුවාව…” | සිංහල උපසිරැසි සමඟ
Bromance (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bosco (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dominion of Darkness (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Four Brothers (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Nikita Roy (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thanupp (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ |18+

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published