CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
18543 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Thelivu Sahitham (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

Thelivu Sahitham (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 06, 2025India101 Min.
Your rating: 0
8.1 8 votes
Thelivu Sahitham (2025) | “ මිනීමැරුම් තුනක් ”

 

මේ අවුරුද්දේ නිකුත් වුන මේ ෆිලුම අයත් වෙන්නෙ Crime & thriller කියන කැටගරියට.. අවුලක් නෑ සාමන්යෙන් හොද මට්ටමේ තිබුණා.. වැඩේ කියන්නෙ ෆිලුමේ ආතල් එක තිබ්බේ අන්තිම විනාඩි 15 විතර.. මුල ටික නම් පොඩ්ඩක් බෝරින්ග්.. අගට කොහොම කතාව සෙට් වෙයිද කියලා හිතාගන්නම බෑ..

අධ්‍යක්ෂණය – Sakeer Mannarmala
භාෂාව – මලයාලම්
රංගනය
Major Ravi, Abu Salim, Nishanth Sagar, Rajesh Sharma J

කතාව පැත්තට ගියොත්,

ගමක, පල්ලියේ මංගල්‍යයක් අතර සිද්ද වෙන මිනීමැරුමක් වටා තමයි කතාව යන්නේ.. හැබැයි මේ මිනීමරුමේ වෙනසක් තියෙනවා.. ශරීරය සහ හිස දෙන්නෙකුගේ.. ඒ කියන්නෙ මිනීමැරුම් දෙකක්? පොලිසියට කිසිම සාක්ෂියක්‌ නෑ මේක හොයාගන්න.. පාරේ ඉන්න මනස අස්ථායි යාචකයෙක් තමයි මේ මිනීමරුවා කව්ද කියලා හෝඩුවාවක් පවා දෙන්නෙ..

ත්‍රිල් එකේ ෆිල්ම් බලන්න ආස අයට සෙට් වෙයි ❤️

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිනෙරු කණ්ඩායම (Cinerulk )
IMDb 7.1 /10 876 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Break Through the Darkness (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Raayan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Godzilla x Kong: The New Empire (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Agni (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Martin (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ne Zha II (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dune (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jannat (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Name Is Shruthi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brick (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Idiyan Chandhu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Agneepath (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published