Cast
Go Full Cast PageThookudura (2024) | ආදර කතාවක්
මන්නා කියන්නෙ නගරෙන් නගරට ගිහින් චිත්රපටි පෙන්නන කෙනෙක් .මන්නා ආදරේ කරන්නේ ඉමායට.ඉමායා කියන්නේ ගොඩක් ලොකු පවුලක කෙල්ලෙක් .එයාගේ පවුල පැවතගෙන එන්නේ රජ පවුලකින්.ඒක නිසාම ඉමායගේ තාත්තා ගෞරවය ගැන ගොඩක් හිතන කෙනෙක් .
ඉමායගෙයි මන්නාගෙයි සම්බන්දෙට ඉමායගේ තාත්තා කවදවත් කැමති වෙන්නේ නෑ කියලා ඒ දෙන්නම දැනගෙන හිටියා. ඒක නිසා මන්නා උත්සහයක් අතරතුර ගමට චිත්රපටියක් පෙන්නන ආව වෙලාවේ ඉමාය මන්නට කියනවා ගමේ උත්සවේ ඉවර උනාම ඉමාවයවත් මන්නා එක්ක එකක්ගෙන යන්න කියලා.මොකද ඒ උත්සවෙන් පස්සේ ඉමායගේ තාත්තා ඉමායව බන්ඳලා දෙන්න හඳන්නේ .
කොහොමහරි ඉමායා උත්සවේ ඉවර වෙන දවසේ රෑ මන්නා එක්ක පැනලා යනකොට තාත්තගේ කට්ටියට අහුවෙනවා.අන්තිමේටම මන්නට ඉමායා එක්ක පැනලා යන්න හදපු නිසා මැරෙන්න වෙනවා.ඊට පස්සේ
Share
Links
Comments



