EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

හුස්ම හිරවෙන මෝරුන්ගේ ප්‍රහාරයක්! 🌀🦈

ඔන්න ඉතින් අද (අප්‍රේල් 10) Netflix හරහා නිකුත් වුණු අලුත්ම Action-Horror මූවී එක Thrash ගැනයි මේ කියන්න යන්නේ. ඔයාලා Crawl වගේ Survival Thriller බලන්න ආස කෙනෙක් නම්, මේක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ ෆිල්ම් එකක්!
මොකක්ද මේ කතාව? South Carolina වලට එන දරුණු Hurricane (කුණාටුවක්) නිසා මුළු නගරයම ජලයෙන් යට වෙනවා. හැබැයි මේ ගංවතුරත් එක්ක නගරයේ වීදිවලට බයානක Bull Sharks (මෝරුන්) පිරිසක් ඇතුළු වෙනවා. කරන්ට් එකත් නැතුව, ගෙවල් ඇතුළේ හිරවෙලා ඉන්න මිනිස්සුන්ට මේ දරුණු මෝරුන්ගෙන් බේරෙන්න කරන සටන තමයි මේ කතාවේ තියෙන්නේ.
ඔයා Survival movies වලට ආසයි නම්, මේ වීකෙන්ඩ් එකේ බලන්න තියෙන හොඳම option එක තමයි Thrash. ලේ වැගිරීම් සහ ඇඟ කිලිපොලා යන දර්ශන රැසක් මේකේ අඩංගු නිසා කුඩා ළමයින්ට නම් එතරම් ගැලපෙන්නේ නැති වෙයි (R-rated).
🔔 මේ වගේ අලුත්ම ෆිල්ම් සහ ටීවී සීරීස් ගැන දැනගන්න අපේ Facebook Page එකත් එක්ක දිගටම රැඳී ඉන්න!
පහල Button එක Click කරලා අපේ Facebook Page එකට Join වෙන්න. අපේ updates share කරලා සපෝට් එකක් දෙන්නත් අමතක කරන්න එපා! 👇

Comments