මගේ කවුළුව හරහා 2

කොහොමද හැමෝටම ඔන්න අද අරගෙන ආවේ (2023) නිකුත් වුන Through My Window 2 Across the Sea ෆිල්ම් එකේ උපසිරැසියයි. මේ චිත්‍රපටිය Romance/Comedy කැටගරියට අයත් වෙනවා. ඒ වගේම චිත්‍රපටියේ කාලය පැයයි විනාඩි හතලිස් නවයයි.
මේක බලනවා නම් අනිවාරෙන් මේක පළවෙනි චිත්‍රපටිය Through My Window (2022) බලලා ඉන්න. ඒ වගේම මේකෙ 3වෙනි චිත්‍රපටියකුත් ඇවිල්ලා තියෙනවා. ඒ චිත්‍රපටියෙත් පුලුවන් තරම් ඉක්මනට උපසිරසිය අරං එන්නම්. කතාව ගැන කියන්න දෙයක් නෑනෙ මේකෙ පලවෙනි එක සයිට් එකේ දාලා තියෙනවා හැඳින්වීමක් ගන්න ඕනෙනම් ඒකෙන් බලන්න. එහෙනම් ඔයාලා කතාව බලලා රස විඳින්න. Through My Window 3 Looking at You එකත් ඉක්මනට අරං එන්නම්.
3වෙනි චිත්‍රපටියෙන් හමුවෙමු…

Comments