EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Through My Window: Looking at You (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Marçal Forés
Cast
Go Full Cast Pageමගේ කවුළුව හරහා 3
කොහොමද හැමෝටම ඔන්න අද අරගෙන ආවේ (2024) නිකුත් වුන ෆිල්ම් එකේ උපසිරැසියයි. මේ චිත්‍රපටිය Romance/Comedy කැටගරියට අයත් වෙනවා. ඒ වගේම චිත්‍රපටියේ කාලය පැයයි විනාඩි හතලිස් පහයි.
මේක බලනවා නම් අනිවාරෙන් මේක පළවෙනි චිත්‍රපටිය Through My Window (2022) සහ දෙවෙනි චිත්‍රපටිය Through My Window Across the Sea (2023) බලලා ඉන්න. ඒ වගේම මේකෙ 3වෙනි චිත්‍රපටිය. කතාව ගැන කියන්න දෙයක් නෑනෙ මේකෙ පලවෙනි එක සයිට් එකේ දාලා තියෙනවා ඒ වගේම දෙවෙනි එකත් දාලා තියෙනවා හැඳින්වීමක් ගන්න ඕනෙනම් ඒකෙන් බලන්න. එහෙනම් ඔයාලා කතාව බලලා රස විඳින්න.
Share
Links
Comments











