CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Triangle of Sadness (2022) | “ධනපතියන්ගේ ඉරණම”

2022 සැප්තැම්බර් 23 Release කරපු මේ චිත්‍රපටය Drama , comedy කියන Category වලට තමා අයිති වෙන්නෙ. Imdb 7.7 වගේම කුනු තක්කාලි 69 •/• අරන් තියනවා. පැය 2 විනාඩි 20 දිවෙන මේ කතාව ආතල්නම් අඩුවක් නෑ. පවුලේ සැමට බලන්න පුලුවන්. ( බයවෙන්න දෙයක් නෑ ) ඩොලර් මිලියන 15.6 වියදම් කරලා හදලා ඩොලර් මිලියන 15.3 හොයාගෙන තියනවා. ඒවගේම මේකට Palme d’Or සම්මානයත් හම්බවෙලා තියනවා. ඒවගේම කියන්න තියන කනගාටුදායකම දේ තමා මේ චිත්‍රපටයේ ප්‍රදාන චරිතයකට රගපාපු චාල්බි ඩීන් කියන නිලිය හදිස්සියෙ මියගිහින් තියනවා. චිත්‍රපටය රිලිස් කරන්නත් ඉස්සෙල්ලා තමා වෙලා තියෙන්නෙ.

හොදයි කතාව පැත්තට ගියොත් මේ කතාව පදනම් වෙලා තියෙන්නෙ විවිධ ක්ශේත්‍ර වලට අයත් ධනවත් මිනිස්සු කන්ඩායම් කිහිපයක් වටා තමා. මේ හැමෝම නැවක නිවාඩුවක් ගතකරන්න සෙට් වෙනවා. එතනදි වෙන සිද්දි දාමයක් තමා මේ කතාවෙ තියෙන්නෙ. ඇත්තටම මෙයාලා ආතල් එකේ ඉන්න කියලා ආවට වැඩි දවසක් එයාලගෙ ආතල් එක තියෙන්නෑ… ඇත්තටම මොකද වෙන්නෙ… ? ඒක දැනගන්න ඉතින් මේක බලන්නම ඕනි…

Comments

February 19, 2025

Thnku 😐