Cast
Go Full Cast Pageඅතාරින්නේ නෑ
ඔන්න මං අද අරගෙන ආවේ 2026 රිලිස් වුණු “වදලා” එහෙමත් නැත්තම්, “අතාරින්නේ නෑ” කියන තෙලුගු චිත්රපටය. මේක කුතුහලය පිරුණු කතවක්. කතාව පොඩියට බැලුවොත්, එක තැනට සිලින්ඩරයක් පුපුරලා කට්ටිය මැරෙනවා. තව තැනක ලස්සන පවුලක් ඉන්නවා. එයලගේ පවුල මැද්දට තව කෙනෙක් එනවා. ඒ පවුලෙ අය එයාව දුවෙක් වගේ බලන්නේ. එත් ඒ කෙනා එහෙම නෑ. ඒ ආපු අගන්තුකයටයි, අර පුපුරුමටයි සම්බන්ධයක් තියෙයිද? මෙකේ මගක් යනකොට ඔයලාට හිතේනවා ඔන්න මන් මෙකේ twist එක හොයා ගත්තා කියලා. එත් අවසානෙට යනකොට ඔයාලා පොඩ්ඩක් වත් හිතන්න බැරි වෙන විදිහේ තව twist එකක් තියෙනවා. අවසානය නම් මාරම දුකයි. මෙක ඉවර වෙනකල් බලන්න. මුලදි වැඩිපුර කුතුහලය නැති වුනත් යන්න යන්න කතාව උණු වෙන්න ගන්නවා. එනම් පරිස්සමින් ඉන්න හැමෝම….ඉලඟට මේ වගේ මරු කතාවකින් ඔයාලව ආයේ හම්බෙන්නම්.
Share
Links
Comments

