EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Sometimes the universe leaves you a message.

ඔන්න ඉතින් Cinesubz යාලුවනේ, අද කතාබහ කරමු හරිම sweet Romance-Comedy movie එකක් ගැන – “Voicemails for Isabelle”! 📱💕
Story එක යන්නේ Jill කියන San Francisco ඉන්න pastry chef කෙනෙක් ගැන. එයාගේ පුංචි නංගි Isabelle මැරිලා යනවා, ඒ දුක දරාගන්න බැරුව Jill තවමත් නංගිගේ පරණ phone number එකට voicemail messages දාගෙන යනවා. ඒත් එයා දන්නේ නැහැ ඒ number එක දැන් වෙන කෙනෙක්ට assign වෙලා කියලා! Austin city එකේ ඉන්න Wes කියන real estate agent කෙනෙක්ට තමයි මේ number එක ලැබෙන්නේ. ඔහු Jill ගේ voicemails ටික ඇහුම්කන් දීලා, මුණගැහෙන්නවත් කලින්ම ඇයට ආදරෙයි වෙනවා!
මේ movie එක special වෙන්නේ ඇයි කියලා කියනවා නම්, මේකේ දුකත් හිනාවත් එකට mix කරලා තියෙන විදිහ හරිම ලස්සනයි. Jill ගේ voicemails ටික ඇත්තටම emotional එම, ඒත් ඒවායේ comedy moments ගොඩක් තියෙනවා. ඒ වගේම මේ ආදරේ දෙන්නා දකින්නවත් කලින් messages එකින් build වෙන්නේ – පරණ “You’ve Got Mail” movie එක මතක් කරවන විදිහට. Soundtrack එකත් amazing, Taylor Swift, Robyn වගේ artists ලගේ songs තියෙනවා.
මේක ඇත්තටම sweet, funny, ටිකක් emotional touch එකකුත් එක්ක එන perfect rom-com එකක්. ඔයාලා romance movies කැමති නම් මේක miss කරන්න එපා. cinesubzඑකේ බලන්න පුළුවන්! අලුත් movies, TV series updates ඉක්මනටම දැනගන්න අපේ Facebook page එකට join වෙන්න අමතක කරන්න එපා. 🎥❤️ facebook.com/cinesubzmovie

Comments